[Sinhala/සිංහල] ඔබේ බලශක්ති බිල්පත් ගෙවීමට උදව් අවශ්‍යද?

If you are having trouble paying your electricity and gas bills

Publisher

Australian Government

Date

ඔබේ විදුලි හා ගෑස් බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් ඔබට ගැටලු තිබේ නම්:

  • ඔබේ සැපයුම්කරු සමග කතා කරන්න. ඔවුන්ගේ අංකය ඔබේ බිල්පතේ සඳහන්ව තිබෙනු ඇත.
  • ඔබට නියමිත දිනට පෙර ගෙවීම කළ නොහැකි නම් දුෂ්කරතා සම්බන්ධයෙන් වන උපකාර සේවා ගැන විමසා සිටින්න.
  • ගෙවීම් සැලැස්මකට අනුව, දිගු කාලයක් පුරා ගෙවීමට හෝ කුඩා ප්‍රමාණයෙන් නිතිපතා ගෙවීම් කිරීමට ඉල්ලා සිටින්න.
  • විසන්ධි කිරීම්, පොලී ගෙවීම් සහ ප්‍රමාද ගාස්තුවලින් ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබේ ගාස්තු සැලස්මට අනුකුල වන්න.
  • නිවසේදී හෝ රැකියාවේදී ඔබට උපකාර කිරීමට රජයේ සහන හෝ වට්ටම් තිබේදැයි විමසා බලන්න.

නිවසේදී බලශක්තිය? සහ මුදල් ඉතිරි කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://www.energy.gov.au/households/translations බලන්න.